Back to marketplace

04. තරංග හා ඒවායේ යෙදීම්

No description yet. This curated deck is ready for daily study.

Total cards: 24•Content version: v4•Public deck•Updated: 8/1/2026

Card preview (24)

#1
Front (Question)

තරංගයක් යනු කුමක් ද?

Back (Answer)

මාධ්‍යක් හෝ අවකාශයක් දිගේ ගමන් ගන්නා කැළඹීමක්

#2
Front (Question)

තරංගවල ඇති වැදගත් ලක්ෂණය කුමක් ද?

Back (Answer)

එක් තැනක සිට තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කිරීම

#3
Front (Question)

ආලෝකය ගමන් කරන්නේ කුමන තරංග ආකාරයට ද?

Back (Answer)

විද්‍යුත් චුම්බක තරංග

#4
Front (Question)

යාන්ත්‍රික තරංග යනු මොනවා ද?

Back (Answer)

ප්‍රචාරණය සඳහා මාධ්‍යක් අවශ්‍ය වන තරංග

#5
Front (Question)

යාන්ත්‍රික තරංග බෙදෙන ආකාර දෙක කුමක් ද?

Back (Answer)

• තීර්යක් තරංග • අන්වායාම තරංග

#6
Front (Question)

යාන්ත්‍රික තරංග ආකාර දෙකකට බෙදෙන්නේ කුමන සාධක පදනම් කරගෙන ද?

Back (Answer)

• මාධ්‍ය අංශු චලනය වන දිශාව • තරංගය ගමන් කරන දිශාව

#7
Front (Question)

තීර්යක් තරංග යනු මොනවා ද?

Back (Answer)

මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්බක දිශාවට චලනය වන තරංග (Up down)

#8
Front (Question)

අන්වායාම තරංග යනු මොනවා ද?

Back (Answer)

තරංගය ගමන් කරන දිශාවට සමාන්තර ව මාධ්‍ය අංශු දෝලනය වන තරංග

#9
Front (Question)

අන්වායාම තරංග හඳුන්වනු ලබන අනෙක් නම කුමක් ද?

Back (Answer)

ධ්වනි තරංග

#10
Front (Question)

තීර්යක් තරංග ප්‍රචාරණය වන මාධ්‍ය මොනවා ද?

Back (Answer)

• ඝන හා ද්‍රව පෘෂ්ඨ • ලණු, කම්බි

#11
Front (Question)

අන්වායාම තරංග ප්‍රචාරණය වන මාධ්‍ය මොනවා ද?

Back (Answer)

• ඝන, ද්‍රව, වායු මාධ්‍ය

#12
Front (Question)

තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි මොනවා ද?

Back (Answer)

• තරංග විස්තාරය (Amplitude) • තරංග ආයාමය (Wavelength) • ආවර්ත කාලය (Period) • සංඛ්‍යාතය (Frequency) • වේගය (Speed)

#13
Front (Question)

තරංග විස්තාරය යනු කුමක් ද?

Back (Answer)

තරංග චලිතයට සහභාගී වන අංශු විසින් මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනය

#14
Front (Question)

තරංග ආයාමය යනු කුමක් ද?

Back (Answer)

තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වාභාවයේ ම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර අනුයාත ශීර්ෂ දෙකක හෝ නිම්න දෙකක් අතර දුර

#15
Front (Question)

තරංගයක ආවර්ත කාලය යනු කුමක් ද?

Back (Answer)

එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගතවන කාලය තරංගයක් එහි තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලය

#16
Front (Question)

සංඛ්‍යාතය යනු කුමක් ද?

Back (Answer)

එක් අංශුවක් විසින් ඒකක කාලයක දී සිදු කරන දෝලන සංඛ්‍යාව

#17
Front (Question)

සංඛ්‍යාතය සමාන වන්නේ කුමන තරංග රාශියේ පරස්පරයට ද?

Back (Answer)

ආවර්ත කාලයේ පරස්පරයට (1/T)

#18
Front (Question)

තරංග ආයාමය දක්වන සංකේතය කුමක් ද?

Back (Answer)

ලැම්ඩා

#19
Front (Question)

ආවර්ත කාලය දක්වන සංකේතය කුමක් ද?

Back (Answer)

T

#20
Front (Question)

සංඛ්‍යාතය දක්වන සංකේතය කුමක් ද?

Back (Answer)

f

#21
Front (Question)

සංඛ්‍යාතය මැනීමට භාවිත කරන ඒකකය කුමක් ද?

Back (Answer)

හර්ට්ස් (Hz)

#22
Front (Question)

1 Hz යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

Back (Answer)

තත්පරයට දෝලන එකක් සිදුවන බව

#23
Front (Question)

සංඛ්‍යාතය හා ආවර්ත කාලය අතර ඇති සම්බන්ධතාව කුමක් ද?

Back (Answer)

f = 1/T

#24
Front (Question)

තරංගයක වේගය යනු කුමක් ද?

Back (Answer)

තත්පරයක දී තරංගය ගමන් ගන්නා දුර